ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    තිස්තුන් වසරක් අඛණ්ඩව පුවත්පත් කර්තෘත්වය හෙබ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම පුවත්පත් කලාවේදියා වන දිනපතා ලංකාදීප පුවත්පතේ කර්තෘ සිරි රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උත්සවය ඊයේ(20) ශ්‍රී ලංකා  පදනම් ආයතනයේදී පැවැත්විණි.

    රාජ්‍ය සේවය පිළිබඳව මහජනතාව තුළ පවතින මතය දුරු කර මහජනතාවට වඩා වැඩි සේවාවක් ලබාදිය හැකි පරිදි ක්‍රියා කළ යුතු බව  අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

    අද දවසේ කාලගුණය

    දෙසැම්බර් 21, 2023

    උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාාර්තමේන්තුව විසින් අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya