ඩෙංගු මඩින්නට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් ජනතාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවත්, මෙය බහුපාර්ශවීය කටයුත්තක් වන බැවින් මාධ්‍ය ඇතුළු සියළු දෙනාගේම සහාය මේ සදහා අවශ්‍ය වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.