ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මෙතෙක් පැවති කෘෂිකාර්මික වැඩසටහන් මෙන් අතරමග නතර නොවී, කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර නිශ්චිත ප්‍රතිඵල පෙන්වීමට අවශ්‍ය මගපෙන්වීම් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

    රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ දින (21) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිය.

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සියවස් සමරු මුද්දරය  එළිදැක්වීම ඊයේ(21) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුවුණි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව ලේකම්වරුන් දසදෙනෙක් සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙක් පත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya