ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව  චීන ජාතික නියෝජිතයන් පිරිසක් ඊයේ (21) කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

    2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29වැනිදා දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පසුගියදා (13) පැවැත්විණි.

    ලෝක ධීවර දිනයට සමගාමීව ධීවර අමාත්‍යංශය විසින් ධීවර දින සිත්තම් 2023 නමින් මුළු දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කෙරුණු අතර අද (22) කොළඹ 10 මාළිගාවත්ත ධීවර අමාත්‍යංශයේදී චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරු දැරියන් වෙත ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීම සිදුකෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya