ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    වසර 03කට පසුව මෙවර අයවැය මඟින් රුපියල් මිලියන 11,250ක් දිස්ත්‍රික් විමධ්‍යගත අය වැය ලෙස වෙන් කර ඇති බවත්, එම මුදල් එළැඹෙන ජනවාරි මාසයේදී සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මෙරටින් මර්දනය කිරීමේ මෙහෙයුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලැබී තිබෙන බවත් එබැවින් කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

    පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

    නිරන්තරයෙන් සිදුකරන ඩෙංගු මර්දන කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සෑහෙන දුරකට අඩුකරගැනීමට හැකිවී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya