සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නව අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම අත්‍යාවශ්‍ය බව ගුවන් සේවා හා ගුවන් කටයුතු අමත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම හෙට(04) සිට ආරම්භ කරනු සිට ආරම්භ කරනු ලැබේ. මේ සඳහා 2019/2020/2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගය සමත් සිසුන් සුදුසුකම් ලබයි.
ආයෝජකයන් සඳහා හිතකර පරිසරයකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් ඉඩ ප්‍රස්ථා ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා සඳහන් කළේය.
බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමඟ එක්වන ලෙස තමා විපක්ෂනායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.