ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් හානි සිදුවූ ධීවරයන්ට සිව්වන වරටත් වන්දි පිරිනැමීම අද (11) ධීවර අමාත්‍යංශයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සහභාගීත්වයෙන් ධීවර අමාත්‍යංශයේදී සිදුකෙරිණි.