ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මුදල් කාරක සභාවේ සභාපතිධූරය එකගතාවයෙන් යුතුව විපක්ෂයට ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවමින් අදාළ තනතුර පත්කිරීමට ආණ්ඩුව බළාපොරොත්තු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

    දේශීයව නිෂ්පාදනය කරන  කිරිපිටි මිල , ශත 5කින් වත් වැඩි වී නොමැති  බවත්,  වැඩිවී ඇත්තේ ආනයනය කරන පිටි වල මිල පමණක්  බවත්, ඉදිරි මාස 06කට අවශ්‍ය පිටි තොග සමාගම් සතුව පවතින බවද රටට දැනුම් දෙන ලෙස මෙරට පිටි නිෂ්පාදනය කරන සමාගම් විසින් තමා කළ විමසීමකදී කියා සිටි බව  කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    දැනට ඉදිරිපත්ව ඇති "ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත" වෙනුවට , ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, ව්පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී 2023.05.09 දින ලිපියක් භාර දුන්හ.

    පසුගිය මැයි 9 වැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා ප්‍රචණ්ඩත්වයට එරෙහි  ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි කැබිනට් මණ්ඩලය , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya