ජූනි 11, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් සිදු කෙරෙන දුම්රිය වර්ජන   සම්බන්ධයෙන් දැඩි තීන්දු ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    මූලික මිනිස් අයිතිවාසිකම් වලට බාධාවන අයුරින් කිසියම් පාර්ශවයක් කටයුතු කරයි නම් , ඊට එරෙහිව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නිල වශයෙන් දැනුම් දී ඇතැයි, ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    වසර 120ක් පමණ පැරණි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුම ගීතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිම වී තිබේ.

    රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බවත්, රට පත් වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකි ප්‍රධානම මාර්ගය මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය බව  ප්‍රවාහන මහාමාර්ග, හා ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya