ජූනි 11, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීති කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත උපදෙස් දී තිබේ.

    මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි මස 29 දින සිට ජුනි මස 08 දින දක්වා පැවැත් වීමට සියළු කටයුතු සංවිධානය කර ඇත.

    ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය ස්වාධීන ආයතනයන් ලෙස පැවතිය යුතු බවත් මේ වන විට ස්වාධීන මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ සිව්වන කුළුණ බවත් අධිකරණ , බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya