පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස් වෙයි. අද පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ලබන 04, 05 සහ 06 වැනිදා පැවැත්වීමට නියමිතය.
2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.
එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රය පැවැත්වේ.
එම නිවේදනය පහත දැක් වේ.
ගත වූ පැය 24 කාලය තුළ (2024.09.01 ප.ව. 4.30 දක්වා) මැතිවරණ පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.