අපොස උසස් පෙළ විභාගයේ විෂයන් කිහිපයක් සඳහා උත්තර පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් බඳවාගැනීමට ලබා දුන් කාලය අද(04) මධ්‍යම රාත්‍රිෙයන් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය (2021 -2030) එළිදැක්වීම අද (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
දැනට පවතින කම්කරු නීතියේ පවතින ගැටලු ප්‍රශ්න හදුනාගෙන, ඩිජිටල් වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා සියලුම පාර්ශවල අදහස් ලබාගැනීම සදහා පුළුල් වේදිකාවක් සකස් කර ඇති බවත්, ඕනෑම අයෙක්ට මෙම වේදිකාවට පැමිණ අදහස් දැක්විය හැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.