ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    කථානායක අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
    ඔහු නිකුත් කළ ලිපිය පහතින් දැක් වේ.

     56893678

     

    ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය පසුගියදා (04) පාර්ලිමේන්තුවේදී කථානායක,ආචාර්ය අසෝක රන්වල මහතා හමුවිය. 

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සක්‍රීය වි ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බවත් එය ඉදිරි පැය 24 තුළ බටහිරට බරව වයඔ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළගා වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් අද (11) නිවේදනය කර ඇත. එබැවින් අද  (11)  සිට පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා මුලතිව් දක්වා වෙරළට ඔබ්බන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවට දන්වා සිටී.

    නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එය ඉදිරි පැය 24 තුල බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya