දසවැනි පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක (වෛද්‍ය) රිස්වි සාලි මහතා ඉදිරියේ අද (17) දිවුරුම් දුන්හ.
“ජනාධිපති ප්‍රදානය” නමින් සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක් වේ.
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.