විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අද(06) පාරලිමේන්තුවේදි පැවසීය.අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද දිනයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ආබාධිත ජනතාවගේ හඩට සවස් දුන් ජාතික ජනබලවේගයට සිය ස්තුතිය පුද කරන බව, මන්ත්‍රී සුගත් වසන්තද සිල්වා මහතා අද(06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
උත්සව සමයේ වෙළෙඳපොල බඩු මිල ඉහළ දැමීමට ඉඩ තබන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2025 වසරේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.