ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර්(Dr.S.jayashankar) සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්රී අජිත් දොවාල්(Shri Ajith Doval) යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා බැහැ දුටුහ.

    උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි

    නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්යවරු පත් කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya