2020 සහ 2021 වර්ෂ වලට අදාළ හෙද බඳවා ගැනීම් සිදු කිරීම සඳහා අදාළ ගැසට් පත්‍රය ඉදිරි මාස තුන ඇතුළත නිකුත් කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද(23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රය සඳහා නව කෝටාවක් ලැබී ඇතැයි විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කුමන දේශපාලන පක්ෂයකට අයිති වුවත් මාධ්‍ය කරුවන්ට තර්ජනය කිරීම තරයේ හෙළා දකින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.