ජූනි 16, 2025
tami eng youtube  twitter facebook
    Pravbashini Deshabandu

    Pravbashini Deshabandu

    ආර්ථික දුෂ්කරතා හමුවේ වුවත් ජාතික මට්ටමින් සහ පළාත් මට්ටමින් ගුරු පත්වීම් 16,000ක ප්‍රමාණයක් ලබා දෙමින් ගුරු හිඟයට විසඳුම් ලබාදීමට රජය සමත් වූ බව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    කෘෂිකර්ම නවීකරණ වැඩසටහනෙහි පළමු අදියර යටතේ කෘෂි ව්‍යවසායකයින් සහ ගොවීන් සඳහා පොලී රහිත ණය ලබාදීමේ ක්‍රියාව ලියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද (22) ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

    ඉන්දියන් සාගරය හරහා නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහාත්, කලාපීය රටවල ස්වෛරීභාවය රැකගැනීම සඳහාත් සහාය වීමට ඔස්ට්‍රේලියාව කැපවී සිටින බව ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවසීය.

    උතුරු නැගෙනහිර පළාතේ ධීවර පවුල් දිරිමත් කිරීම උදෙසා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන් වෙත චීන රජයෙන් ලබාදුන් සහල් සහනාධාර 50kg බැගින් වු මලු  5450 ක් ධීවර පවුල් 16000 කට 20 kg බැගින් බෙදා දීම පේදුරුතුඩුව  හා මුලතිව් යන දිස්ත්‍රික්කවලදි පසුගිය 19 සහ 20 යන දෙදින ධීවර අමාත්‍ය ඩග්ලස්  දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya