ජනාධිපතිතුමා,ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රජයේ පූර්ණ සහයෝගයෙන් මත්ද්‍රව්‍ය මර්දනයට විශිෂ්ට ලෙස මැදිහත්ව කටයුතු කරනවා'' යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික උපකරණ මිලදී ගන්නවා
මිත්‍රශීලී පොලිස් සේවයක් වෙනුවෙන් පොලිස් සේවයේ වෙනස්කම් රාශියක් කරනවා
විදේශ රැකියා සඳහා ගොස් රැකියාව අවසන්ව දිවයිනට පැමිණෙන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා මෙරට පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීමසම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.
පරිසරය ආරක්ෂා කළ යුත්තේ අපේ පරපුරට බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.