ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හෙතුවෙන් කැලෑ සහ පතන බිම් නිරන්තරයෙන් ගිනිගැනීම්වලට ලක්වන බැවින් ඒවා ආරක්ෂා කිරීමට සියළු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා පැවසීය.

    තේ නිෂ්පාදනය උසස් තත්ත්වයකට පත්ව තිබෙන බවත් කුඩා තේ වතු හිමියන් ශක්තිමත් කිරීමට කටයුතු කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි

    ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ''මතින් නිදහස් රටක්'' වෙනුවෙන් කොළඹ,නිදහස් චතුරස්‍රයේ පැවැති  ''බක්මහ දිවුරුම'' ජාතික වැඩසටහනට සමගාමීව  අද (03) උදෑසන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  නිලධාරීහු ද බක්මහ දිවුරුමට එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya