ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේ ය.

    උතුරු නැඟෙනහිර සංවර්ධනයට හා සංහිදියාවට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් කර තිබෙන බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දේශීය හා විදේශීට වශයෙන් සෑම පියවරක්ම ජනාධිපතිතුමා ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අට වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය සඳහා වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව අද (4) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ සැමරුම් උත්සවය සහ ,සංදේශාවලී, කවි නළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya