ජූනි 19, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    "කොල්ලගේ කල වයසත් හරි. ඒත් ඉතිං කසාදයක් බදින එක තමයි ප්‍රශ්නේ. හරි හමන් රස්සාවක් නැතුව කොහොමද කසාදයක් කර ගන්නේ. දැන් රස්සාවක් නම් කීයක් කියලා හෙව්වද? හැමදාම ඉන්රට්විව් යනවා විතරයි. හරියන රස්සාවක් තාමත් නෑ. අපේ ඇස් දෙක පියවෙන්න ඉස්සෙල්ලවත් කොල්ලට රස්සාවක් ලැබුනොත් ලොකු දෙයක්."

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා සිංගප්පූරු සහයෝගිතා සමාගම එක්ව තෝරා ගත් රජයේ නිලධාරීන්ගේ නිපුණතා වැඩි දියුණු කිරීමට පියවර ගැනේ.

     මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ මෙහෙයුම්වල සහ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ නිරතව සිටින නිලධාරින්ගේ ජීවිතාරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

     

    වර්තමානයේ දේශයේ ගම් නියම්ගම් සිසාරා දස දිග පැතිර යන මත්ද්‍රව්‍ය ව්‍යසනය ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගත සුරක්ෂිතතාව ද අඳුරු කරමින්, සමස්ත ජන ජීවිතය ද පීඩනයට පත් කරමින් හිස ඔසවමින් සිටින බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya