ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයකට අයත් නිල සෙවන කාර්යාල කිහිපයක් විවෘත කිරිම ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ සම්පූර්ණයෙන් නවීකරණය කරන ලද ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව මත්ද්‍රව්‍ය නිවාරණ පාගමනක් පසුගිය දින මාතර දී පැවැත්විණි.
ප්‍රවෘත්ති නිවේදනයයි
“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන වෙනුවෙන් හලාවත සහ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහජන සේවා රැසක් ක්‍රියාත්මක කරයි.”- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය විසින් දෙවැනි වරටත් ඉදිරිපත් කරන බංගලාදේශ සිනමා දැක්ම මාර්තු 29 වනදා ආරම්භ කෙරේ.