'රට වෙනුවෙන් එකට සිටිමු''- දරුවන් සුරකිමු ව්‍යාපෘතිය දැනුවත් කිරීමේ වැඩසටහන පුත්තලමෙන් ඇරඹේ
රට වෙනුවෙන් එකට සිටිමු- මාදම්පේ,නාත්තන්ඩිය,මුන්දලම,ආණමඩුව ප්‍රදේශවල ජනතාවට මල් වගාකිරීමේ ව්‍යාපෘතියක්...
ලෝක මුඛ සෞඛ්‍ය දිනය මාර්තු මස 20 දිනට යෙදී ඇත. ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සමිමෙිලනය විසින් 2017 මාර්තු මස 20 දින ලෝක මුඛ සෞඛ්‍ය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගනිමින් අද (18) ආරම්භ විය. මාර්තු 22 වන දා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මූලික කරගනිමින් අද (18) දින මුල්ගල තැබීම් හා විවෘත කිරීම් රාශියක් පැවැත්වෙන ආණමඩුව ප්‍රාදේශීය ලේකම් බී.ඩබ්.ඩබ්.එම්.එස් බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කළාය.