රජය ජනතාවට හිතවාදී ඉඩම් ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් බව වෘත්තීය පුහුණු හ නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
දිවයින පුරා ප්‍රධාන රෝහල් 10 ක ඉදිකෙරෙන ආඝාත ඒකක වල ඉදිකිරිම් කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
වසර 2014 ඇති කරගත් කිරිගවයන් ගෙන්වීමේ ගිවිසුම නතර කළහොත් විදෙස් සමාගමට ඩොලර් මිලියන 810ක් ගෙවීමට සිදු වන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම අද (18) අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.