ජූනි 15, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීම,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කොළඹ,ෂැන්ග්‍රිලා හෝටලයේ දී සිදුවිය.

    'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් මාර්තු 18 දින සිට ආරම්භ වූ අතර සුවිශේෂ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ විය.

    කම්කරු අයිතීන් සුරක්ෂිත කිරීමට සේවා නියුක්ති පනත ලෙස එක් පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසයි.

    ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කැබිනට් අනුමතිය ලැබී ඇති බවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට හැකි වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya