දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 46 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.
මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සඳහා ජාතික වශයෙන් කි්‍රයාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ රටට හඳුන්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.
උපත් ආබාධ ඇති දරුවන්ට නිසි ප්‍රතිකාර නොමැති නමුත්, නවීන විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ වර්තමානය වන විට මෙම තත්ත්වය වළක්වා ගැනීමට හා පාලනය කිරීමට ප්‍රතිකාර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.