ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

     ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණය - එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා,

     මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී අයවැය 2019 ට අදාළ යෝජනා ඇතුළත් අයවැය කතාව ඉදිරිපත් කළේ ය.

    එහිදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ අයවැය කතාව මෙසේය.

    නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 26 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් දහනව දෙනෙකු (19) සහ නිලධාරින් සිව් දෙනෙකු (04) සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් (මාර්තු 03) ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී විසිර ගියහ.

    සෞඛ්‍ය, ‍‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 17.5 ක් වැය කර ඉදිකරන මතුගම යටදොලවත්ත මාතෘ සායන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සහ රුපියල් මිලියන 17.5 ක් වැය කර ඉදිකරන ඉද්දගොඩ මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (මාර්තු 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya