ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රී. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා අතින් (04) පෙරවරුවේ සිදු විය.

    ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි කි්‍රයාකාරිත්වය සහ අභියෝග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    දුප්පත්කම දුරු කිරීමට ඉවහල් වන නව ව්‍යවසායකත්වයන් ගොඩනැංවෙන යෝජනා ඇතුළත් සෑම අතින්ම ජනතාව සවිබල ගැන්වෙන අය - වැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    විෂමාචාර පිළිබඳ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් සමාජයක් ගොඩනැඟිය හැක්කේ ගම සහ පන්සල අතර සබඳතාවය රැක ගැනීමෙන් බව ජනාධිපතිතුමා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya