ජූනි 10, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය මුථමනින් නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

    මෙවර අයවැය සමබර ලෙස ඉදිරිපත් කර තිබෙන බවත් අයවැයෙන් ඉදිරි පියවරක් තබා තිබෙන බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    සෞඛ්‍ය සේවාවේ ක්ෂේත්‍ර ගණනාවක් මෙවර අයවැයෙන් ආවරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මෙවර අයවැයෙන් විශාල මුදල් සම්භාවරයක් රටේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කොට ඇතැයි අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya