ජූනි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 40 වන ඔසුසල ආණමඩුව නගරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන්  (22) පස්වරුවේ විවෘත කෙරිනි.

     පෙබරවාරි මාසය දිස්ත්‍රික් මාධ්‍ය ඒකක වලට විශේෂ මාසයක්. ඒකට හේතුව තමයි මීට වසර 19 කට පෙර 2000 වසරේ පෙබරවාරී මාසයේදී තමයි මුල් වරට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ බලය විමධ්‍යගත කරලා දිස්ත්‍රික් මට්ටමින් මාධ්‍ය ඒකක පිහිටවලා හා හා පුරා කියලා අපි වැඩ ආරම්භ  කළා.

    නව ජල බවුසර් දෙකක් මාතලේ දිස්ත්‍රික්කයට ලැබීම නිසා ඉදිරියේදී එන ඕනෑම නියං තත්වයකට සාර්ථකව මුහුණ දීමට හැකි බව මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ  මහින්ද අමරවීර මහතා පවසයි.

    මිලියන 100 ක වියදමින් මෙතෙක් සංවර්ධනය කර නොමැති මාර්ග පද්ධති 100 ක් කොන්ක්‍රීට් කිරීම පෙබරවාරි මස 23 සහ 24 යන දිනවලදී දෙහිඅත්තකණ්ඩියේ දී ආරම්භ කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya