ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දඹුල්ල නගරය ලංකාවටම ආහාර ද්‍රව්‍ය බෙදන මධ්‍යස්ථානය වුවද එහි පිරිසිදු බවක් නොමැති බවත් විශේෂයෙන් එළවළු වැනි ආහර ද්‍රව්‍ය වැසිකිලි අසළ දමා තිබෙන අවස්ථා ද තම කළ නිරික්ෂණයේදී අනාවරණ වු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා පැවැසීය.

    නවීන තාක්ෂණයත් සමග කෘෂිකර්මාන්තයේ නිරතවෙමින් නව ලෝකය සමඟ එක්වීමට මෙරට තරුණ ගොවි පරපුරට සියලු ඉඩ ප්‍රස්ථා විවර කර දිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    සමෘද්ධි ප්‍රතිලාභීන් වෙතින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති 50,000 තුළින් ඩොලර් මිලියන 5000 ක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවත්, මෙමගින් 1,385,516 (දහතුන් ලක්ෂ අසූපන්දහස් එකසිය පනස් හයක්) ක සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීමට අවස්ථාව ලැබෙන බවත් ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරනු ලබන 26, 27 සහ 28 වැනි නිල සෙවණ කාර්යාල එළඹෙන පෙබරවාරි 15 දින මහනුවර උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී ස්වදේශ කටයුතු පිළිබද රාජ්‍ය ආමාත්‍ය ජේ.සී අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙයි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya