ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    "ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉකුත් වසරේදී වරාතැන්න- හක්කිද ප්‍රදේශය පාරිසරික ආරක්ෂණ ප්‍රදේශයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ඒ අනුව පසුගියදා වරාතැන්න-හක්කිද රැකගැනීමේ අධීක්ෂණ කමිටුවක් පිහිටවූ අතර, එහි ප්‍රථම රැස්වීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී, මෙම ලිපිය ඒ වෙනුවෙනි."

    දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    තේ වලට සිනි, සයි ඇතුළු අහිතකර විවිධ දේවල් මිශ්‍ර කොට තේ නිපදවන කම්හල් හා එම්.සී.පී. ඒ නම් හානිකර වල්නාශක යොදා වගා කරන තේ වලින් ලැබෙන ද‍ළු වලින් තේ නිපදවන කම්හල් තහනම් කොට වසා දමන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

    තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබද අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසදුම් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන   මැතිතුමා විශේෂ කමිටුවක් පත්කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya