2019 වසර තුළ ක්‍රීඩා සංගම් 28ක නිලවරණ කටයුතු පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය යටතේ දකුණට හා සමානව උතුරු පළාතට ද සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීම සදහා විශාල මුදලක් වැයකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන සමුළු මාලාවේ පියවරක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව 14 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස - සූරියපොකුණ ඉදි වු ''සදාසෙත්ගම'' 164 නව ආදර් ශ ගම්මානය අද (15) පෙ.ව 11.00 ට ජනතා අයිතියට පත් කිරිම,නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිත ය.