මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජාතික ගුවන්විදුලියෙන් පිදෙන ගීතමය උපහාරය''නිදහසේ ගී'' ප්‍රසංගය අද (14) ප.ව. 6.00ට කොළඹ 07, නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙයි.
මහනුවර දිස්ත්‍රික්කයේ තවත් නිල සෙවණ කාර්යාල තුනක් හෙට (15) වැනි දින ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යාලේගොඩ ග්‍රාම නිලධාරී වසමේ ඉදි කොට ඇති මෙම නිල සෙවණ කාර්යාල විවෘත කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා විසින් සිදු කෙරෙනු ඇත.