ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (11) සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

    රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි්‍රයාත්මක කර ඇති ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කි්‍රයාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ 2019 ඉලක්ක පිළිබද දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති ගරු  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි. 

    ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙහෙයවන පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මඟින් සංවිධානය කරන ලද දිස්ත්‍රික් පරිසර සමුළුවක් පෙබරවාරි මස 14වැනි දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya