වතු කම්කරුවන්ගේ මාසික වැටුප වැඩි කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා සාකච්ඡාවක් ඊයේ (12) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වතු යටිතලපහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විනි.
"එක්ව සිතන්න, එක්ව හැදෙන්න" තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු "#එකටසිටිමු" ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (12) පස්වරුවේ කොටුව ලෝක වෙළෙද මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත්‍රවත් අයුරින් පැවැත්විණි.