20 වැනි නවදිල්ලි අන්තර්ජාතික නාට්‍ය උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන නාට්‍ය කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ග්‍රාමශක්ති විශේෂ හමුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.02.11 වන දින BMICH හි දී
ප්‍රමිතියෙන් තොර ලාබ හෙල්මට් ගෙන්වීමට ඉඩ ලබා නොදෙන බවත් ඉදිරියෙදි නව තාක්ෂණික ක්‍රමවේදයන්ට සැකසුනු හොද තත්වයේ හෙල්මට් එකක් ලංකාවේ වෙළදපොලට හඳුන්වා දීමට බලාපොරාත්තු වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.