මීගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මලාපවහන ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී හා ක්‍රියාත්මක කිරිමේ දී පරිසරයට කිසිදු හානියක් හෝ මහ ඔය සහ ප්‍රදේශයේ මුහුදු ජලය දූෂණය වීමක් සිදු නොවන ආකාරයටත් සිව් පා සතුන්ට හානියක් නොවන ආකාරයටත් වග බලා ගත යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් අතර හමුවක් අද (11) පස්වරුවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී පැවැත්විණි.
වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ධිවර කර්මාන්තය නගාසිටුවීම සදහා ක්‍ෂේත්‍රය පිළිබද හසල දැනුමක් සහ අත්දැකීම් සහිත ප්‍රවීනයන්ගන් සමන්විත කම්ටුවක් මගින් යෝජනා හා අදහස් ලබාගෙන ධිවර කර්මාන්තය මෙරට තෙවන වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට පත් කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .