ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ  - 2017 විභාගය සමත් එහෙත් සරසවි වරම් අහිමි සිසුන්ට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල උපාධි පාඨමාලා හැදෑරීමට පොලී රහිත ණය ලබාදෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සඳහන් කරයි.

    මහනුවර මාර්කට් බස් නැවතුම් පොළ අසලින් ත්‍රී රෝද රථයකට ගොඩ වුනු අපේ කණ්ඩායම ඒ අසලින් හන්තාන මාවත ඔස්සේ ඉදිරියටම ගමන් කළා. කන්ද සැර වැඩි නිසා ත්‍රීරෝද රථය ගමන් කළේ පළමු ගියරේ බව අපිට තේරුනා.මහනුවර මහරෝහල පහු කරමින් කන්ද උඩට යනකොට මහනුවර නගරය හොදටම පේනවා. ටිකක් නතර වෙලා සොබා සෞන්දර්ය විඳින්නත් හිතෙනවා. ඒත් අපි ආව අරමුණ ඊට වඩා වටිනා එකක්. කොහොම හරි අවශ්‍ය තැනට ආපු අපි ත්‍රිරෝද රථයෙන් බැස ගත්තා. මහල් හයකින් යුත් නවින පන්නයේ ගොඩනැගිල්ලක් අපට දැක ගන්නට ලැබුනා.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂණය හා සමානාත්මතාවය පිළිබදව නීති අංශයේ ප්‍රධානී Mona A. Rishmawi මහත්මිය අතර හමුවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
    අමාත්‍යාංශයේදී 12  දින  පස්වරුවේ සිදු විය.

    විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya