තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන "ස්මාර්ට් ශ්‍රී ලංකා" වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් (08) පස්වරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.
නැගෙනහිර පළාතේ අඩුආදායම්ලාභී පවුල්වල ජනතාවගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය කරමින් ඔවුන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යටතේ පසුගිය වසරේ පුළුල් වැඩකොටසක් ඉටුවී තිබෙන බව පළාතේ රාජ්‍ය නිලධාරිහු පෙන්වා දෙති.
තාරුණ්‍යයට යහපත් හෙටක් ගොඩනැඟීමේ දී මතුව ඇති සියලු අභියෝග ජය ගැනීමට ක‍්‍රමානුකූලව කටයුතු කරන බව ජනාධිපතිතුමා පවසයි.