ජූනි 08, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් කණ්ඩායම් 10ක් පත් කර ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිබෙන රියදුරු පාසල් අධීක්ෂණය කිරීමට දැනුම් දී තිබේ.

    ශ්‍රී ලංකා තේ සදහා ජ්‍යාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහනක් ඉදිරි මාස 3 ඇතුළත ආරම්භ කරන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලුසිල් විජේවර්ධන මහතා පවසයි.

    ගම්පෙරළිය කඩිනම් සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වැඩ අවසන් කළ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු විය.

    2017 වර්ෂයට සාපේක්‍ෂව 2018 වර්ෂයේ දී ඩෙංගු රෝගීන් වර්තා වීම 70%කින් සහ ඩෙංගු රෝගයෙන් මරණයට පත් වන සංඛ්‍යාව 90% කින් අඩු කර ගැනීමට හැකි වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු රෝගීන් සදහා ඉතා ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යාම හා ඊට අදාල තාක්‍ෂණික ක්‍රමවේදයන් භාවිතා කර ගනිමින් මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමට සෞඛය අමාත්‍යාංශය විසින් පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya