ජූනි 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය සේවයේ සිදුවන නාස්තිය, දූෂණය හා සම්පත් අවභාවිතය නතරගත හැකිනම් රජයේ වාර්ෂික අයවැයෙන් වෙන් කෙරෙන මුදල්වලින් 25%ක් ඉතිරි කරගත හැකි බව  රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

    රාජ්‍ය සේවයේ අඩුපාඩු හඳුනාගනිමින් රාජ්‍ය සේවය වඩාත් ජනතාවට සමීප කරවීම සඳහා නිපුණතා ඇගයීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් වලට සමගාමීව කොළඹ වරාය සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

    නව විගණන පනත සහ එහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya