මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දින පස්වරු 2.00 ට කොළඹ, මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා  ඊයේ(ජනවාරි 15) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

    ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක්  ජනවාරි 16  දින සිට දින අටක් (08) පුරා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

    මැදිරිගිරිය ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා පසුගිය වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්වූ අකිලා ඉෂානි විජේරත්න සිසුවියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රුපියල් ලක්ෂ දහයක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya