මැයි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ 132 ක් බෙදාදීමේ උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින පස්වරු 2.00 ට කොළඹ මහ නගර සභා භූමියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ ඩියුටර්ට් Rodrigo Duterte මැතිතුමා විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය  (16) රාත්‍රියේ එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් හි දී පැවැත්විණි.

     ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ එකඟ වෙයි.

    අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ වු අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya