මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    චීනයේ හයිනාන් ප්‍රාන්ත උප ආණ්ඩුකාර Shen Danyang ප්‍රධාන චීන දූත පිරිසක්  (11) දා පෙරවරුවේ බත්තරමුල්ල, සෙත්සිරිපාය ( II අදියර ), 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදී  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හමු විය. එම දූත පිරිසට චීනයේ වාණිජ කර්මාන්ත අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් ද ඇතුළත් විය.

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් විශේෂ ආශිර්වාදාත්මක පිරිත් දේශනයක් ඊයේ (12) පෙරවරුවේ රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.

    ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අනුගත කාලෝචිත විෂය පද්ධතියක් නිර්මාණය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

    මානව පරපුරේ සුහදත්වය, සාමය හා සමාදානය දියුණු කරන සංකාරක ව්‍යාපාරය මගින් රටවල් 70ක් නියෝජනය කෙරෙන හත්වන උස්සන්ගොඩ සංචාරක කඳවුර පෙරේදා (9) සවස ආරම්භ වී ලබන (15) වැනිදා දක්වා පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya