සියලු කාර්මික විද්‍යාලවල NVQ -5 හා NVQ – 6 නව පාඨමාලාවන් සඳහා නවක සිසුන් සඳහා අයදුම්පත් භාර ගනු ලබන බව වෘත්තීය අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව ,බලශත්ති සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය පවසයි.
මුහුදු මාර්ග ඔස්සේ රට තුළට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීම මගින් ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සදහා සමස්ත ධිවර ප්‍රජාවම දායක කරගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර ඇත .
ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා සතිය මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ලෙස ප්‍රකාශයට පත් කර මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳ සමාජය දැනුවත් කිරීමට වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
නවීන තාක්ෂණයේ ප්‍රතිලාභ අද නාගරික සහ ග්‍රාමීය බේදයකින් තොරව රටේ සියලු දරුවන්ට හිමිව තිබෙන අතර, ඔවුන් එම සියලු තාක්ෂණික මෙවලම් රටේ සහ තම අනාගතයේ යහපත උදෙසා භාවිතා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පවසයි.