මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද (11) පාර්ලිමේන්තුවේ දී පෙ.ව 10.00ට ආරම්භ විය. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මූලාසනය ගෙන තිබුණි.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසරේදි සිය ආදායමෙන් රුපියල් කෝටි 200ක් ජනාධිපති අරමුදලට ලබාදි ඇත.

    ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින මේ වනවිට වැඩ නිමවූ සහ නිමවෙමින් පවතින විදුලිබල ව්‍යාපෘතින්හි වර්තමාන ප්‍රගතිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අවධානයට යොමු වේ.

    වැවිලි වතු සේවකයන්ගේ වැටුම් ඉහළ නැංවීමේ ඇති හැකියාව සොයාබැලීම පිළිබඳ සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya