මැයි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    හෙළයේ කෘතහස්ත කවියෙකු ලෙස විරුදාවලිය ලැබූ විමලරත්න කුමාරගම මහතාගේ සියවස් දින ජන්ම දිනය සැමරීම සදහා වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. විමලරත්න කුමාරගම කවියා පදිංචි ව සිටි ප්‍රදේශය ලෙස සැලකෙන කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා නුවරඑළියේ ඉදි කිරීමට යෝජිත මාර්ග පිළිබද තත්ත්වය සොයාබැලීමට පසුගිය ද නිරීක්ෂණයක නිරත විය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ උපදෙස් මත, ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශය මගින් මාසිකව පවත්වනු ලබන පොලිස් නිලධාරීන්ගේ දුක්ගැනවිලි විමසා බලා විසදුම් ලබාදීමේ විශේෂ හමුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 වන දින පෙ.ව. 8 සිට බත්තරමුල්ල, සුහුරුපායේ, 14 වන මහළේ පිහිටි නීතිය හා සාමය පිළිබද අංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya