නීල හරිත ආර්ථිකය යටතේ කාබන් බද්ද ලෙස ඉතා සුළු බද්දක අය කරනුයේ පාරිසරික අවදානම අඩු කිරීමටය- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.